අති පුජ්‍ය වහරක අභයරතානාලංකාර හිමියන් විසින් පහත සදහන් විවිධ මාතෟකා යටතේ කරන ලද දහම් සාකච්ජා බාගත කරගෙන ශ්‍රවණය කරන්න.
- අහසින් යන්නේ කෙසේද
- ආලෝක සංඥාව පිලිබදව
- අරිහත් උතුතමන්ගේ චිත්තයට කුමක් සිදු වේද
- ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන අයුරු
- ආර්ය පලයකට පත්වි ඇත්දැයි දැන්ගන්නේ කේසේද
- භාවනාව ශබ්ද නගා වැඩිය යුතුද
- භාවනාවට ගුරුවරයේකු අවශයද
- භාවනාව ගැන ගැඹුරු විග්‍රයක්
- භාවනාවේ දැනගත යුතු සියම් තැනක්
- භාවනාවේදී එන සිතුවිලි
- භාවනාවේදි ලැබෙන අත්දැකීම්
- භාවනාවේදි එන බාධා
- භාවනාවේදි සිත දිවීම
- භාවනාවෙන් ඉහලට යන ආකාරය
- භාවනාවෙන් සමාධිය කරා
- බුදුන් දවස ග්රන්ථ පරිහරණය වීද
- චේතනාව සහ සංකාර අතර සංබන්දය
- ධර්ම චක්‍ර
- ධ්‍යාන ලැබෙන ආකාරය
- ධ්‍යාන පිලිබදව
- දුක්ඛ්ත ලොකයෙන් ගොඩ ඒමටනම්
- හදිසි මරනයකින්පසු
- කසින සහ ආනාපාන සති බාවනාවෙන් නිවන් දැකිය හැකිද
- මාර්ග පල අවබෝදයට බාධාව
- මාර්ගය වැඩෙන බවට ලකුනු
- ජීවිතයට අවශය වටිනා කරුනු කිහිපයක්
- මෛත්‍රී කර්මස්තානයෙන් සතිපටඨානය වැඩෙන අයුරු- 1
- මෛත්‍රී කර්මස්තානයෙන් සතිපටඨානය වැඩෙන අයුරු- 2
- නිවන සදහා හේතු හය ඉවත් කරන ආකාරය
- ඵස්සද්ධිය
- ප්රකෟර්ති භාෂාව පිලිබදව
- මගපල හා සියළු දර්මයන්ගේ අනිත්‍ය බව ගැන
- පංච උපාදානය
- සං ක්‍රියාත්මක වන ආකාරය
- සෝවාන් පලය හදුනාගන්නා ආකාරය
- තවත් මනුස්ස ලෝක තිබේද
- තිපරිවට්ටය යනු
- විවාහය ආර්ය මාර්ගයට බාධාවක්ද

No comments:
Post a Comment