ගෙවෙන මොහෙතක් පාසා කරදර කම්කටොලු වලින් අපේ සිත් අසහනයට පත්වෙලා. අසහනයක් කරදරයක් නොපැමිණි දවසක් මොහොතක් ඔබට සිහිගන්වන්නට පුලුවන්ද..
මම කරගත්ත මගේ කරගත්ත හැම දේයක්ම අප බාලාපොරෙත්තු වු සහනය සතුට සැනසුම ලබාදි තිබෙනවාද. එයම තව තවත් අපව මායවක මුලාවක රදවා බයන්කර වු සසරගමනටම එක් කරනවා.
ජීවිතය සතුටින ගතකරන්නට කියා අප ලංකරගන්න මිල මුදල් යානවාහන ගේ දොර අඹුදරුවන් මෙන්ම සියළු දේ අසහනයක් දුකක් කරදරයක් ම ගෙනදි අවසන් වනවා මිස සැබැ සැනසුමක් සහනක් ගෙන දෙන්න්නේ නැහැ..
එහේනම් කුමක්ද? කෙසේද? නියම සැබැ සැනසුම සතුට ගෙනදෙන දෙය....
එයට නියම පිලිතුර ලබාදෙන්නේ ලෞවුතුරු බුදුරජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය..
ඔබට මෙන්ම මටත් ලොවේ සැමටත් ඇති පොදු කරදර කම්කටොලු මගහැර නියම සැනසුමට යන මග කියන බුදු බණ පදයක් මෙතැනින් අසන්න...
රාග ද්වේශ මොහ නිරෝධ වු උතුම් නිවනින් සැනසෙන්නට සියළු ලෝක සත්වයන්ට අද අදම හැකිවේවා...

No comments:
Post a Comment